Friday, July 14, 2017

Youtube එකේ තියෙන වීඩියෝ Apps, Softwares නැතුව download කරන හැටි


ගොඩක් අය youtube එකේ වීඩියෝ download කරගන්න youtube downloader වගේ software පාවිච්චි කරනවා.ඒත් ඊට වඩා ලේසියෙන් අපිට youtube වීඩියෝ download කරන්න පුලුවන් වෙබ් අඩවි තියෙනව.කරන්න තියෙන්නෙ ඒ වෙබ් අඩවි වලට ගිහින් තමන්ට download කරන්න අවශ්‍ය වීඩියෝ එකේ url එක ගහල අවශ්‍ය විදිහට වීඩියෝ එක download කරගන්න එක විතරයි.එහෙම අපිට youtube වීඩියෝ download කරන්න පුලුවන් වෙබ් අඩවි ලැයිස්තුවක් පහළ තියෙනව.

No comments:

Post a Comment